අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ‘හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය’ සඳහා 1919 ඇමතුම් මධ්‍යස්ථාන සේවා ස්ථාපිත කිරීම

කොන්සියුලර් කටයුතු අංශයේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම සහ එම අංශයට දිනපතා පැමිණෙන මහජනතාවට සහය වීම යන අරමුණු කේන්ද්‍ර කරගනිමින්, දැනට යොදා ගන්නා පුද්ගලිකව පැමිණ සේවා ලබාගැනීමේ ක්‍රමයට අමතරව, විද් ...

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන මුලපිරීම් පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 26 වැනි දින විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුව අතරතුර දී රාජ්‍යතාන්ත් ...

නැසී ගිය මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය 2022 ජනවාරි 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට  ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉන්දුනීසියානු තානාපතිනිය දෙරට අතර සහයෝගිතාවයේ ක්ෂේත්‍ර හඳුනා ගනියි

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවත්නා  සබඳතා 1952 වර්ෂයේ දී විධිමත් ලෙස පිහිටුවීමට පෙර පටන් දිගුකාලීන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ පොදු අවශ්‍යතා සහ ඉලක්ක රාශියක් දෙරට විසින් හුවමාරු කරගනු ලැබ ...

බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් විදේශ අමාත්‍යංශයේ සංචාරයක නිරත වේ

 බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් සිය අධ්‍යයන චාරිකාවේ අංගයක් වශයෙන් 2021 ජනවාරි 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ සංචාරයක නිරත විය. මෙම නියෝජිත පිරිස බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ අධ්‍යක්ෂ ...

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය සඳහා ප්‍රතිචාර දැක්වීම

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්& ...

විදේශ අමාත්‍යවරයා කොරියානු කතානායකවරයා සමඟ ව්‍යාපෘති රැසක් පිළිබඳව සාකච්ඡා පවත්වයි

කොරියානු ජනරජයේ ජාතික සභාවේ කතානායක පාර්ක් බයොන්ග්- සියුග් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි කොරියානු නියෝජිත පිරිස සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජනවාරි 20 වැනි දින ...

Close