In his intervention at a high-level panel at the World Leader’s Summit for a New Global Financing Pact, the President of Sri Lanka Ranil Wickremesinghe highlighted the country’s experience in debt restructuring and the ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව
අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන 2023 ජූනි 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වී ය. විදේශ කටයුතු අමාත්‍යංශයේ සුවිශේෂී අංගයක් වන කොන්සියුලර් කට ...
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඇමතීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරීසියට පැමිණෙයි
2023 ජූනි 22 සිට 23 දක්වා පැවැත්වෙන, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායක සමුළුව අමතන ලෙස ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකාවේ ජනාධිපත ...
Misleading Information in Public Domain on Foreign Minister’s Official Travel Overseas
The attention of the Ministry of Foreign Affairs has been drawn to misleading information circulating in the public domain that Minister of Foreign Affairs M.U.M. Ali Sabry has spent a substantial amount of public funds ...
ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සහ ව්‍යාපාරික සංසදයකට සහභාගී වීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව යන රටවල සංචාරයක නිරත වේ
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2023 ජූනි 13 සිට 20 දක්වා පෝලන්තය, රුමේනියාව සහ ජෝර්ජියාව යන රටවල සංචාරයක නිරත වේ. පෝලන්තය සහ ජෝර්ජියාව සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සඳහා සහ ...
පෙර අපර දෙදිග සංගීතය මුසු වූ ‘ඉන්ටර්නැෂනල් හාර්මනි’ (International Harmony) සංගීත සංධ්වනිය
75 වසරක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර සැමරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යංශය 2023 ජූනි 2 වැනි සිකුරාදා දින, Symphony Orchestra of Sri Lanka (SOSL) සමඟ එක්ව ශාස්ත්‍රීය සංගීත සන්ධ්‍යාවක් ...
Sri Lanka and Maldives to commence the Fourth Session of the Joint Commission in Colombo
The Fourth Session of the Joint Commission between Sri Lanka and the Maldives will be held from 06 to 07 June 2023 at the Ministry of Foreign Affairs of Sri Lanka, Colombo. Minister of Foreign Affairs of Sri Lanka M.U.M ...


