අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත. 2022 මාර්තු ...

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවිය.  ව්‍යවස්ථාමය ප්‍රත ...

විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා යාපනයේ “යුක්තිය සඳහා ප්‍රවේශය” ජංගම සේවයේ දී මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරයි

මේ වසර මුලදී යාපනයේ පැවති විශේෂ ජංගම සේවයකදී යාපනයේ ජනතාව විසින් අමාත්‍යවරුන් දෙපලගේ අවධානයට යොමු කරන ලද කරුණු පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල ...

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ සිව්වැනි සැසිවාරය

2022 මාර්තු 23 වැනි දින කොළඹ දී පැවති සිව්වැනි ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය නිමිත්තෙන් පහත ප්‍රකාශය ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද රජයන් විසින් නිකුත් කරනු ලැබේ.  පාඨයේ ආරම්භය: ආර ...

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කළ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන්  පත් කරන ලද ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා 2022 මාර්තු 19 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ත ...

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක නිරතවනු ඇත. උප ලේකම් නුලන්ඩ් මහත්මිය එක්සත් ජනපද  රාජ්‍ය ද ...

Close