අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා

 නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා අද දින එනම්, 2022 අප්‍රේල් 01 වැනි දින විදේශ කටයුතු අමාත් ...

නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින කොළඹවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය. ...

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරු, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති

2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අ ...

බිම්ස්ටෙක් හි අමාත්‍ය රැස්වීම කොළඹදී පැවැත්වේ

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ (BIMSTEC) 18 වැනි අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ2022 මාර්තු 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍ ...

​බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ  විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා  අතර සාකච්ඡා පැවැත්වේ

කොළඹ පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා, 2022 මාර්තු 28 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයු ...

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය සිය සාර්ථක ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පී ...

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී දකුණු අප්‍රිකාවේ තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා හමුවිය. දකුණු අප්‍රිකාවේ ස්ථාපිත ...

Close