මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දාතෝ සෙරී ඩිරාජා ආචාර්ය සැම්බ්‍රි අබ්ඩ් කදීර් මැතිතුමා 2023 ඔක්තෝබර් 08 සිට 12 තෙක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ස ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කොළඹ දී පැවති 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගනු ලබයි.
2023 ඔක්තෝබර් 11 වන දින කොළඹ දී අවසන් වූ 23 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය භාර ගන්නා ලදී. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ...
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය පා.ම. එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා කොළඹ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමේ දී සිදු කළ පිළිගැනීමේ කථාව
ගරු ආරාධිතයිනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, දූත මණ්ඩලවල ප්‍රධානීවරුනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, නෝනාවරුනි සහ මහත්වරු ...
ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ උත්සන්න වෙමින් පවතින ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි
ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. ප්‍රචණ්ඩත්වය වහාම නවතා ...
Malaysian Foreign Minister Dato’ Seri Diraja Dr. Zambry Abd Kadir to visit Sri Lanka
Minister of Foreign Affairs of Malaysia Dato’ Seri Diraja Dr. Zambry Abd Kadir will undertake an official visit to Sri Lanka from 08 – 12 October 2023. During the visit, the Malaysian Foreign Minister is scheduled to ha ...
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට – එළඹෙන සතියේ කොළඹ දී පැවැත්වීමට නියමිත අමාත්‍යරුන්ගේ රැස්වීම
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙන ...
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවෙයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2023 සැප්තැම්බර් 27 වැනි දින, බර්ලිනයේ පිහිටි ෆෙඩරල් විදේශ කාර්යාලයේ දී, ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවූවා ය. ජර්මනියේ ශ්‍රී ...