State Minister Vasantha Senanayake with Deputy Prime Minister & Foreign Minister of Slovenia Karl Erjavec State Minister Vasantha Senanayake with Prime Minister of Slovenia Miro Cera State Minister of Foreign Aff ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
President Maithripala Sirisena arrives in New York to attend 72nd UNGA
President Maithripala Sirisena arrived in New York today morning, 18 September 2017 to attend the 72nd Session of the United Nations General Assembly. Ministry of Foreign Affairs Colombo 18 September 2017 ...
ශ්‍රී ලංකාව 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ රාජ්‍ය නායක මහා සභාවාරයට සහභාගී වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයේ මහා සභාවාරය සැප්තැම්බර් මස 19 දින, “ජනතාව වෙත අවධානය යොමු කිරීම: ධරණීය ලොවක සැමට සාමය සහ යහපත් දිවියක් ලබාදීම සඳහා උත්සාහ දැරීම” යන තේමාව යටතේ ආරම්භ වීමට නියමිතය. ජනාධිපති ම ...
ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින් 2017 සැප්තැම්බර් 03 වෙනිදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මගින් සිදුකරනු ලබන ප්‍රකාශය
2017 සැප්තැම්බර් මස 03 වෙනිදා ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින්, හයවෙනි වතාවටත් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකිනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක ...
තායිලන්ත රාජධානියේ තානාපතිවරියගේ පත්වීම
නොපොන් අද්චාරියවානිච් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව තායිලන්තය රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් චුලමනී චාට්සුවාන් මහත්මිය පත් කොට ඇත. වර්ෂ 2017 සැප්තැම්බර් 11 වැනි ...
පේරු ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම
හොසේ ජීසස් ගුලියර්මෝ බේතන්කෝට් රිවේරා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව පේරු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ජෝර්ජ් ජුවන් කැස්ටනෙඩා මෙන්ඩෙස් මහතා පත් කොට ඇත. වර්ෂ ...
එස්තෝනියා ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම
විල්ජාර් ලුබී උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව එස්තෝනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් රිහෝ කෲවු මහතා පත් කොට ඇත. වර්ෂ 2017 සැප්තැම්බර් 11 වැනි දින කොළඹ 01 ජනරජ ගොඩනැ ...


