අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

 මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා 2025 පෙබරවාරි 18 සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරය අතරතුර, මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිස ...

 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ  ආරාධනය පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා 2025 පෙබරවාරි 10 සිට 13 වැනි දින දක්වා එක්ස ...

Close