ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තිරසර සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාවේ නීල - හරිත සංවර්ධන උපායමාර්ග පිළිබඳව කරුණු දක්වයි 2018 අප්Ȁ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වා දෙයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ...
ශ්‍රී ලංකාව හා ඩොමිනිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරෙයි
ශ්‍රී ලංකා රජය හා ඩොමිනිකා රජය 2018 අප්‍රේල් මස 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්Ȁ ...
2018 අප්‍රේල් මස 16 -20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වෙයි
2018 අප්‍රේල් මස 16-20 වැනිදා දක්වා එක්සත් රාජධානියේ දී ආරම්භවීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට, පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53 හි රාජ්‍ය නායකයන් සමඟ ජ ...
2018 අප්‍රේල් මස 11 වැනි දින කොළඹ දී පැවැති ශ්‍රී ලංකා- වියට්නාම දේශපාලන උපදේශන තෙවැනි රැස්වීම
ශ්‍රී ලංකා-වියට්නාම දේශපාලන උපදේශන තෙවන රැස්වීම 2018 අප්‍රේල් මස 11 වැනි දින ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් කොළඹ දී පවත්වනු ලැබිණි. ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු අම ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ සංචාරයක
ඕස්ට්‍රේලියානු විදේශ ඇමැතිනි ජූලි බිෂොප් මහත්මිය සමග ඇගේ කාර්යාලයේදී ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ඇරයුමෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු රාජ්‍ය ...
ස්ලෝවැකියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
ස්ලෝවැකියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය පීටර් කසිමීර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය 2018 මාර්තු මස 29 වැනි දින නිම ...