නවසීලන්ත රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින නවසීලන්ත මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජන ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි
කොලොම්බියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින කොලොම්බියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු වික්තර් ඌගෝ එෂෙවෙර්රි මහතා පත් කර ...
ශ්‍රී ලංකාවේ ලාඕ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි
ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ...
ශ්‍රී ලංකාවේ ඇල්ජීරියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි
ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැ ...
ශ්‍රී ලංකාවේ එස්තෝනියානු තානාපතිවරිය සිය අක්තපත්‍ර පිරිනමයි
එස්තෝනියා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින එස්තෝනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය වශයෙන් අතිගරු මාර්යේ ලූප් මහත්මිය පත් කර තිබේ. එතුමිය 2024 ජුනි ...
ශ්‍රී ලංකාවේ ගුවාතමාලා තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි
ගුවාතමාලා ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ගුවාතමාලා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු ඕමාර් කස්තනේදා සොලාරෙස් මහතා පත් කර තිබේ. ඒ ...
විදේශ කටයුතු අමාත්යාංවශය ප්රංාශ තානාපති කාර්යාලය සමඟ එක්ව කොළඹ 4, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති අභාවප්රා ප්ත ශ්රීක ලංකාවේ සහ මාලදිවයිනේ ප්රංශශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ ගුණානුස්මරණ දේවමෙහෙයට සහභාගී වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ හදිසි අභාවය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කරයි. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබ ...