අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

යහ පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 4 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ වූ යහ පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වැනි රැස්වීම 2019 අගෝස්තු 30 වැනි දින කොළඹ දී පවත්වන ලදී. මානව හිමික ...

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු ගතවූ පසුගිය කාලසීමාව මානව හිමිකම් සුරකිමින් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් වූ ලිට්මස් පරීක්ෂාවක් බව විදේශ ලේකම් පවසයි         

  පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු ගතවූ පසුගිය කාලසීමාව මානව හිමිකම් සම්මතයන්ට අනුකූලවෙමින් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ...

ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව, සමීප ද්විපාර්ශ්වික සබඳතා ඇති කර ගැනීමට එකඟවෙයි

වෙනිසියුලා බොලිවේරියානු ජනරජය හා ආසියානු රටවල් අතර සමීප සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නිරත වූ ආසියානු සංචාරයක කොටසක් වශයෙන්, වෙනිසියුලාවේ ආසියාව, මැද පෙරදිග සහ ශාන්තිකර සාගරය අවට රටවල් පිළිබඳ විදේශ කටයුතු  පි ...

සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවා කුරුණෑගල දී හා දඹුල්ලේ දී

විදේශ අමාත්‍යාංශය මහජනයා වෙත ලබාදෙන කොන්සියුලර් සේවාවල තවත් අංගයක් වශයෙන්, දුරස්ථ ප්‍රදේශවල මහජනතාවට යහපත සලසමින්, විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශ මත 2019 අගෝස්තු 09 හා 10 දිනවල දී ක ...

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි. විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ...

නෙදර්ලන්ත රාජධානියේ නව තානාපතිවරියගේ  පත්වීම

යොආන ඩෝනවාර්ඩ් මැතිනියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව නෙදර්ලන්ත රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ නව තානාපතිවරිය ලෙස ටන්යා ගොන්ග්‍රයිප් මැතිනිය පත් කර ඇත. 2019 අගෝස්තු 19 වැන ...

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ නව මහකොමසාරිස්වරියගේ  පත්වීම

ජේම්ස් ඩෝරිස් මැතිතුමාට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජ ...

Close