සවුදි අරාබියේ අබ්කායික් තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ආකර බිම ඉලක්ක කර ගත් ඩ්‍රෝන ප්රහාරයන් ශ්‍රී ලංකාව හෙළා දකී. වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස, ශ්& ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙහෙයවන ලද 8 වැනි සමෝධානික කොන්සියුලර් ජංගම සේවය අවසන් වේ
විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද සහය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වර්ෂයේ දී අටවැනි වරටත් සමෝධානික කොන්සියුලර් ...
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කොළඹ දී පැවති පළමුවැනි සාමුද්‍රීය සංවාදය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තුන්වන වටයේ සාකච්ඡා අවසන් කරයි
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ තුන්වැනි වටයේ සාකච්ඡා 2019 සැප්තැම්බර් 17 වන දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලාංකික දූත පිරිස විදේශ ...
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, දයානි මෙන්ඩිස් මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේ දී කළ ප්‍රකාශය – 11 සැප්තැම්බර් 2019
සභාපතිතුමනි, බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2015 දී නිරත වූ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ පසුවිපරම් වාර්තාව වෙ ...
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ. අසීස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේ දී කළ ප්‍රකාශය – 11 සැප්තැම්බර් 2019
සභාපතිතුමනි, මීට මාස 4 කට ඉහත දී පාස්කු ඉරුදින එල්ල වූ පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මහත් අභියෝගයකට ලක් විය. කෙසේ වෙතත්, මෙම කවුන්සිලය ඉදිරියේ ලබා දී ඇති පොරොන්දුවලට අනුකූලව ...
මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සහයෝගිතාව තර කරයි
මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව යළිත්වරක් කැප වීමෙන් යුතුව කටයුතු කර තිබෙන අතර මෑතකදී, එනම්, 2019 මැයි මාසයේ සිට දක්නට ලැබෙන ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සිද ...
ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහය පතයි
ප්‍රචණ්ඩකාරී අන්තවාදය ජාතික ආරක්ෂාවට විශාලම තර්ජනය වී ඇති පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරවලින් පසු අවධියේ, ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම සඳහා විශේෂඥ දැනුම ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව, ගෝලීය ප් ...