අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදාවෙහි දායකත්වයට එල්ල වන බාධක පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා සාකච්ඡා කරයි

  විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 2019 සැප්තැම්බර් 27 වැනි දින නිව්යෝර්ක් ...

මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාව විදේශ කටයුතු ලේකම් ආර්යසිංහ මහතා පිළිගනී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 දින නිව්යෝක් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතාගේ ප්‍රධානත්ව ...

ගෝලීය බහුපාර්ශ්වීය යාන්ත්‍රණ දුර්වල වී ඇති හෙයින් බැන්ඩුන්ග් මූලධර්මවල අදාළභාවය විදේශ ලේකම් ආර්යසිංහ මහතා අවධාරණය කරයි

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයට සමගාමීව 2019 සැප්තැම්බර් 26 වැනි දින නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති නොබැඳි ව්‍යාපාරයේ (NAM) අමාත්‍ය ...

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකගේ අදහස් දැක්වීම

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් ...

සවුදි අරාබිය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකී

සවුදි අරාබියේ අබ්කායික් තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ආකර බිම ඉලක්ක කර ගත් ඩ්‍රෝන ප්‍රහාරයන් ශ්‍රී ලංකාව හෙළා දකී. වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස, ශ්& ...

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙහෙයවන ලද 8 වැනි සමෝධානික කොන්සියුලර් ජංගම සේවය අවසන් වේ

විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ද සහය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වර්ෂයේ දී අටවැනි වරටත් සමෝධානික කොන්සියුලර් ...

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කොළඹ දී පැවති පළමුවැනි සාමුද්‍රීය සංවාදය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තුන්වන වටයේ සාකච්ඡා අවසන් කරයි

  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ තුන්වැනි වටයේ සාකච්ඡා 2019 සැප්තැම්බර් 17 වන දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලාංකික දූත පිරිස විදේශ ...

Close