සභාපතිතුමියනි, සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සතුට පළවෙයි. ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිචාර විදේශ අමාත්‍යවරයා ගෙනහැර දක්වයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී දේශපාලන නායකත්වය සහ සමස්ත රජයේ ප්‍රවේශයක් තුළ තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම නිසා කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, මෙම ගෝලීය වසංගතය ආශ්‍රිත පුළුල් පරාසයක ...
Interview of Foreign Minister Dinesh Gunawardena on “Ilakkaya”
Foreign Relations Minister Dinesh Gunawardena was interviewed by Roshan Watawala of "Ilakkaya" on Sirasa TV on 01 July from 10.30 - 11.30 pm Full interview can be viewed at: https://m.youtube.com/watch?v=Es9gLxU35 ...
44th Session of the Human Rights Council Agenda Item 2: Interactive dialogue on the annual report of the High Commissioner 02 July 2020
Statement by Sri Lanka Madam President, Sri Lanka welcomes the presentation by the High Commissioner for Human Rights, the Annual Report of her Office for 2019.We appreciate the initiatives taken by the Office to provi ...
“අනාගතයේ දී ශ්‍රී ලංකාව විසින් ලෝකයට ලබා දෙන විදේශ රැකියා පිළිබඳ පියසටහන, බොහෝ විට කුඩා වුවත්, වඩාත් දක්ෂ හා තිරසාර විය හැකිය” යි විදේශ ලේකම් ආර්යසිංහ මහතා පවසයි
දැනට එහි පවතින අඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතු ...
Lifting of travel restrictions by the EU/ Schengen Region
The Ministry of Foreign Relations notes the decision of the European Union to reopen its external borders on 1 July 2020 initially to a list of less than 15 countries that does not include Sri Lanka. The Embassy of Sri ...
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මැතිතුමා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා පවත්වති
ජුනි 29 වැනි දින සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මැතිතුමා සාකච්ඡා කළහ. කොවිඩ් වසංග ...