සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය - (අ’ලයන්ස්-Alliance) විසින් පරිත්‍යාග කරන ලද, ඇ.ඩො. 180,000 පමණ වටිනා බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප් වෙ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ජනපති ගේ ඉල්ලීමට ජපානයෙන් ලැබුණ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස පෙරේදා ශ්‍රී ලංකාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමකට අනුව ජපන් රජය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4 කට වැඩි ප්‍රමාණයක් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම පිළිබඳව ජපාන රජයට හා එරට ජනතාව ...
සමාජ මාධ්‍යවල සංසරණය වන එල්ටීටීඊ ලාංඡනය සහිත ව්‍යාජ “නයිකි (NIKE)” සපත්තු වීඩියෝව
සමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත මෙම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. වීඩියෝ පටයේ දැක්වෙන සපත්තු NIKE විසින් නිෂ්පාදනය කර නොමැති බවත්, මේ පිළිබඳව නයිකි සමාගමෙන ...
අග්‍රාමාත්‍යතුමා කුරුණෑගල දී ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2021 ජූලි 27 වැනි දින විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය අතථ්‍ය ලෙස විවෘත කළේය. මෙම සමාරම්භක උත්සවය සඳහා, විදේශ අමාත් ...
කියුබානු තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි
කියුබාවේ නව තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මැතිතුමා අද (29/07) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ඉකුත් 22 දින සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත ...
කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම
පසුගිය අවුරුදු 50 ක කාලය තුළ දී කඩොලානවලින් 30-50% අතර ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇත. නව, අඩු වියදම් තාක්‍ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සහ සවිබල ගැන්වීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ඔර ...
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරති
ශ්‍රී ලංකාවේ ප්‍රථම නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා 2021 ජූලි 28 වැනි දින කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මැතිතුමා හමුවිය. අභිනව මහ කොමසාරිස්වරයා සාදරයෙන් ...


