අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව සහ රුමේනියාව ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ විදේශ රැකියා අවස්ථා ඉහළ නැංවීම හා විවිධාංගීකරණය කිරීම සඳහා ප්‍රතිඥා දෙයි

විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා විසින් 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ  අමාත්‍යාංශ උ ...

හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශන අන්තර්ජාලය ඔස්සේ පවත්වා අවසන් කෙරේ

ශ්‍රී ලංකා - පාකිස්තාන විදේශ අමාත්‍යාංශ උපදේශනවල හය වැනි වටය අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ තානාපති සොහෙයිල් මහමුද් යන දෙරටේ විදේශ ලේකම්වරුන්ගේ සම සභාපතිත්වය යටතේ 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාල ...

මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී

මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2020 දෙසැම්බර් 15 වැනි දින චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි ...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය අගය කරන බව ඇමති දිනේෂ් කියයි

තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය හා තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආයතනවලින් ලැබෙන අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගු ...

ශ්‍රි ලංකාවේ අපනයනයට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කෙළේ විදේශ අ ...

ශ්‍රි ලංකාව හා මැලේසියාව අතර වෙළදාම දියුණු කිරිමට දෙරටම එකඟ වෙයි

කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්තවල දී මැලේසියාව සමඟ වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් පවතින බවට ශ්‍රි ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යැං තායි මහතා හා විදේශ අමාත්‍ය දිනේ ...

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

  බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මැතිතුමා 2020 දෙසැම්බර් 3 වැනි දින ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති අතිගරු මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා වෙත සිය අක්ත පත්‍ ...

Close