අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මොස්කව් හිදී පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය යළි තහවුරු කෙරේ

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර 10 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය 2021 ඔක්තෝබර් 08 වැනි සිකුරාදා දින මොස්කව් හි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ ලේක ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා ඔක්තෝබර් 8  (අද) දින  විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. එහි දී දැනට පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළ ...

මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගනී

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති (නම් කළ) ලෙස මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිණිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින තානාපති කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගත ...

 බංග්ලාදේශය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කරයි

බංග්ලාදේශය සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා දෙන වැදගත්කම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් අවධාරණය කර තිබේ. බංග්ලාදේශ මහකොමසාරිස් ත ...

 සිංගප්පූරු ප්‍රජාව කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික උපදේශක පූජ්‍යපාද (ආචාර්ය) කේ. ගුණරතන ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 250 ක් ඇ ...

ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. රෝහ ...

කොරියාව තවත් කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

කොරියානු ජනරජය විසින් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා ඇ.ඩො. 450,000 ක වටිනාකමින් යුත් පීසීආර් පරීක්ෂණ කට්ටල සහ වේගවත් පරීක්ෂණ සඳහා වන පීසීආර් යන්ත්‍ර පහක් ද ඇතුළත් උපකරණ තොගයක් ශ්‍ ...

Close