2026 පෙබරවාරි 12 වැනි දින, යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ 27 වැනි සැසිවාරය කොළඹදී කැඳවන ලදී. මිත්‍රශීලී සහ සුහදශීලී වාතාවරණයක් තුළ පැ ...
මාධ්‍ය ප්‍රකාශ
වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය
වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී. බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැන ...
මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා මෑතකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ...
2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය.
2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට ...
ඒකාබද්ධ ප්‍රකාශය – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නෙදර්ලන්ත රාජධානිය අතර දේශපාලන උපදේශනයන්හි දෙවන වටය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නෙදර්ලන්ත රාජධානිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2025 ඔක්තෝබර් 29 වැනි බදාදා හේග් හිදී පැවැත්විණි. නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආ ...
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීම කොළඹදී
පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ අටවැනි රැස්වීම යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම යටතේ මැයි මස 05 වැනි දින පැවැත්විණි. දූෂණයට එරෙහිව සටන් කිරීම, කම්කරු අයිත ...
79th Session of the United Nations General Assembly General Debate Statement delivered by H.E.Mohan Pieris, Permanent Representative of Sri Lanka to the United Nations, New York 30 September 2024
‘Leaving no one behind: Acting together for the advancement of peace, sustainable development and human dignity for present and future generations’ Mr. President, distinguished delegates, ladies and gentlemen. Sri Lank ...


