ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ඩෙමෙට් සෙකර්සියෝග්ලු මැතිනිය අගෝස්තු 25 වැනි බදාදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. සාකච්ඡා අතරතුර දී, විදේශ අමාත් ...
Author Archives: Niroshini
Ceylon Chamber of Commerce and the Maldives National Chamber of Commerce and Industry to finalise Memorandum of Understanding on bilateral trade and business
The Covid crisis is an opportunity to rethink to build back better business relations which ensure mutual benefits for Sri Lanka and Maldives. This was stressed at a meeting held on 26 August, 2021 between officials o ...
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජයේ අනේවාසික තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර පිළිගන්වයි
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජය සඳහා ශ්‍රී ලංකාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති අනේවාසික තානාපතිවරයා ලෙස අක්තගන්වනු ලබමින්, 2021 අගෝස්තු 16 වැනි දින ජනාධිපතිවරයාගේ තාවක ...
Sri Lanka Mission in South Africa team up with the Minara Chamber of Commerce in Durban
The High Commissioner of Sri Lanka Sirisena Amarasekara had a joint meeting with the senior executive officers of the Minara Chamber of Commerce of South Africa and the National Chamber of Exporters of Sri Lanka to see ...
චීනය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරයි: ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුළු එන්නත් සංඛ්‍යාව මිලියන 3 කි
චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් පරිත්‍යාග කරනු ඇත. මෙම එන්නත් ගුවන් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා, බීජිංහි පි ...
චොංකිංහි පැවැත්වෙන 2021 ස්මාර්ට් චයිනා ප්‍රදර්ශනයේ දී චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීනය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් අතර විශාල සහයෝගීතාවයක් ඉල්ලා සිටී
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 අගෝස්තු 23-25 දිනවල චොංකිං හිදී පැවති ස්මාර්ට් චයිනා එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ඩිජිටල් ආර්ථික කර්මාන්තය පිළිබඳ චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව සඳහ ...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඕස්ට්‍රේලියාව සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 අගෝස්තු 25 දින ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මැතිතුමා සමඟ පැවති සුහද හමුවක දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත් ...