Author Archives: Niroshini

අන්තල්යා හි “ශ්‍රී ලාංකීය රසය” (Taste of Sri Lanka) වැඩසටහන

තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 නොවැම්බර් 5 වන දින අන්තල්යා හි ප්‍රසිද්ධ වෙරළ උද්‍යානයේ පිහිටි " My Asia Restaurant" හි දී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කි ...

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආලෝක මංගල්‍යය හෙවත් දීපාවලි උත්සවය සමරයි

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් "ආලෝක මංගල්‍යය" හෙවත් දීපාවලි උත්සවය 2021 නොවැම්බර් 08 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී සමරනු ලැබීය. කොවිඩ්-19 වසංගතය හමුවේ එක්සත් අරාබි එම ...

 MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලය ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජිත  මජින්ත ජයසිංහ මැතිතුමා විසින් 2021 නොවැම්බර් මස 6වන සෙනසුරාදා දින  MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ නව සුපිරි වෙළඳසැලක් වියානා නගරයෙහි දී විවෘත කරන ලදි. චා ...

තානාපති මහාචාර්ය  ශානිකා  හිරිඹුරේගම මැතිණිය  ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිණිය  2021 නොවැම්බර් 05 වැනි දින ඇන්ඩෝරා සහ ස්පාඤ්ඤ දේශසීමාවේ පිහිටි රදගුරු නිල නිවස වන  ලා සයු ඩි උර්ගෙල් (palace du pati Palau, 1-3) මාළිගාවේ පැවති උත්සවයක දී ඇන්ඩෝරා හි සම-කුමරු ...

විදේශ අමාත්‍යවරයා ජපාන තානාපතිවරයාට සමු දෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී  සිය ධූර කාලය අවසන් කළ ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමාට සමු දුන්නේ ය. අනර්ඝ ඓතිහාසික උරුමයන් මත පදනම්ව දෙරට අතර ගොඩනැගී ඇති ...

ලුම්බිණි ශ්‍රී ලංකා මහා විහාරයේ කඨින මහෝත්සවය නිමා වේ

ලුම්බිණියේ ශ්‍රී ලංකා මහා විහාරයේ කඨින පූජාව (අලුත් සිවුරු පූජා කිරීමේ චාරිත්‍රය) 2021 ඔක්තෝම්බර් 31 වන දින ලුම්බිණි ආරාම පරිශ්‍රයේ දී සියලුම බෞද්ධ සම්ප්‍රදායන්ගේ නියෝජනයෙන් සහ බෞද්ධ ගිහි සැ ...

ආගමික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තුළින් මිත්‍රත්වය සහ පුද්ගල සබඳතා වර්ධනය කිරීම: මැනිලාහි ශාන්ත ජූඩ් තැඩියුස්ජාතික සිද්ධස්ථානයේ දේව මංගල්‍ය දිනයේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ලදි

ශාන්ත ජූඩ් තැඩියුස් ජාතික දේවස්ථානයේ  ප්‍රධාන පූජකවරයා මෙන් ම දේවගැති ලයිනෝ නිකාසියෝ පියතුමාගේ ආරාධනයෙන් මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඔක්තෝබර් මස 28 වන දින එම දේවස්ථානයේ අනුශාසක සාන්ත ...

Close