Author Archives: Niroshini

ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව-  සංචාරක ප්‍රවෘත්ති වෙළඳපොළේ දී ශ්‍රී ලංකා ගමනාන්ත ඉදිරිපත් කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ආයතනය සහ ස්ටොක්හෝම්  හි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ගමනාන්ත (Destination Sri Lanka) ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සංචාරක අවස්ථාව වන සංචාරක ප්‍රවෘත් ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (15) දින ඩකා හි පිහිටි පද්මා රාජ්‍ය නිවාඩු නිකේතනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය. දිවංගත බංගබන්ධු මැතිතුම ...

4 වැනි ෂැංහයි CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සමාගම් 25 ක් සහභාගි වේ

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ (CIIE) ප්‍රදර්ශනය 2021 නොවැම්බර් 10 වැනි දින සාර්ථක ලෙස නිමාවට පත් විය. සංවිධායකයන්ට අනුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 70.72 ක පමණ වටිනාකමින් යුත ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පුළුල් සහයෝගිතාවක් අපේක්ෂා කරයි

  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා (12) දින නවදිල්ලියේ දී ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියා මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ඉන්දියා ...

වැඩ බලන කොන්සල් ජනරාල්වරයා ජෙඩා හි  කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල්වරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල්වරයා හමු වෙයි

වැඩ බලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා, 2021 ඔක්තෝබර් 11 වැනි දින සෞදි අරාබියේ ජෙඩා හිදී කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල් බයෝන්ග් ජින් හන් මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල් යූසුප් අබකරෝව් මහතා හමු විය. ...

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා බොට්ස්වානා ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා විසින් බොට්ස්වානා ජනරජයේ ජනාධිපති ආචාර්ය මොක්ග්වීට්සි එරික් කීබෙට්ස්වේ මැසිසි මැතිතුමා වෙත බොට්ස්වානා හි අගනුවර වන ගැබොරෝන් හිදී බොට්ස්වාන ...

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා ඩකා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වේ

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 නොවැම්බර් 15-18 යන දිනවල බංග්ලාදේශයේ ඩකා නුවර නිල සංචාරයක නිරත වනු ඇත. ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම (COM) සඳහා අමාත් ...

Close