Author Archives: Niroshini

“ගෝලීය වසංගතය මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඉහළ ස්ථානයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත”: විදේශ ලේකම්වරයා තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ දී ප්‍රකාශ කරයි

පසුගිය අඟහරුවාදා (16/11) දින කොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාව ...

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) උප සභාපති ධුරය භාර ගත් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඩකා හි පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පරිසර දූෂණය ආශ්‍රිත ව්‍යසනවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටියි

ඩකා නුවර පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උප සභාපති ධුරය භාර ගත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, පරිසර දූෂණය ආශ්‍රිත ආපදාවලින් සමුද්‍ර ...

 ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවා වනිතා ඒකකය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ විවාහක අයවලුන්ගෙන් සමන්විත සේවා වනිතා ඒකකය විසින් විවිධ අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම් හරහා  මුදල් රැස් කොට, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳ ...

 විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු විය. කොවිඩ්-1 ...

නාවික ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගිතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා සමඟ  පවත්වන ලද හමුවේ පසු විපරමක් වශයෙන්, අමාත්‍ය මණ්ඩල මට්ටමේ ධුරයක් දරන, නාව ...

‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පිලිපීනය ලබා දුන් පරිත්‍යාගය

පිලිපීනයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවතෙකු වන විලියම් චෙන් මහතා විසින් ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඇමරිකානු ඩොලර් 20,000ක (ශ්‍රී ලංකා ...

ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව ජපාන රජය විසින්, හිටපු තානාපති අකිරා සුගියාමා මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වන හිඩියාකි මිසුකොෂි මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන අතිවිශේෂ හා පූර්ණ බලැති ජපාන තානාපතිවර ...

Close