Author Archives: Niroshini

ජපානයේ මරුබේනි සංස්ථාව ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය, රෙදිපිළි සහ විදුලි වාහන කර්මාන්තය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 375ක් ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරයි

මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වි ...

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරීවරයා 2021 නොවැම්බර් 26 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. සිය ආරම්භක දේශනය සිදු කළ කාර්ය භාර නිලධාරීවර ...

නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

වාර්ෂිකව පවත්වනු ලබන 'Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16' නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහා, කොළඹ පිහිටි තා ...

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා, 2021 නොවැම්බර් 23 වැනි අඟහරුවාදා දින විදේශ අමාත්‍යංශයේ දී ...

ගෝලීය දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ (HCL Technologies) නවතම පහසුකම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා එම සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත වේ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නොවැම්බර් 22 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි ගෝලීය තොරතුරු තාක්ෂණ දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් (HCL Technologies) ...

ඉතාලි තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මැතිණිය 2021 නොවැම්බර් 22 වැනි සඳුදා දින විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූවාය. ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා, ආයෝජන සහ ...

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසයි

  කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහය වීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් (Temasek) පදනම විසින් පරිත්‍යාග කරන ලද BiPAP යන්ත්‍ර 50 ක් සහ වෙන්ටිලේටර යන්ත්‍ර 8 ...

Close