Author Archives: Niroshini

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසන් අදියරේ දී “දමිළ ජන සංහාරයක්” සිදු වූ බවට පළ වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම

‘ජන සංහාරය’ යන පදය භාවිතා වන්නේ ජාතික, ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් යුතුව සිදු කරන ලද නිශ්චිත ක්‍රියාවන්ගෙන් සමන්විත, මනුෂ්‍යත්වයට එරෙහි බරපතල අපරාධ අතරින් ...

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත සඳහා යෝජිත සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ඉහළ නැංවීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරකි

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත (PTA) සංශෝධනය කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත, නීතියක් බවට පත් වූ පසුව, එය ත්‍රස්තවාදය වැළැක්ව ...

ඊශ්‍රායලය කොවිඩ් 19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ තො ...

ඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මැතිතුමා 2022 පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හ ...

අම්බිකා සත්කුනනාදන් මහත්මිය මානව හිමිකම් පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

2022 ජනවාරි 27 වැනි දින යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ දී, නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපති අම්බිකා ...

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කිරීමට සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. ...

 තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 28 වැනි සිකුරාදා දින කොළඹ දී තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුෂෝලු මැතිතුමා සමඟ පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ...

Close