Author Archives: Niroshini

ශ්‍රී ලංකාව සඳහා පත්වූ එක්සත් ජනපදයේ අභිනව තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මැතිනිය,  2022 මාර්තු 9 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වූවා ය. තානාපත ...

ඉන්දියාවේ ප්‍රධාන ආගම් සමඟ සංවාදය දිගටම කරගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම්වරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි. 

ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරතුර, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 පෙබරවාරි 28 වැනි දින ශුද්ධ වූ කුරා ...

මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට අතිමහත් සහයෝගයක් ලැබෙයි

2022 මාර්තු 7 වැනි දින අවසන් වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ප්‍රතිසන්ධානය සඳහා රජයේ සැලකිය යුතු ප්‍රයත්නයන්ට ...

 චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථානය සමඟ පවත්වන ලද වීඩියෝ සම්මන්ත්‍රණය

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 65 වසරක් සපිරීමේ සංවත්සරය සහ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චොංකිං හුවායන් සංස්කෘතික සහ අධ්‍යාපනික පදනම් ජාත්&# ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS)ප්‍රධානියා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 පෙබරවාරි 24වැනි දින රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ(RSS)ප්‍රධානී ශ්‍රී මෝහන් භගවත් මහතා හමුවිය. මෙම හමුව මහාරාෂ්ට්‍ර ප් ...

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සඳහා ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය මානව හිමිකම් කවුන්සිලය 49 වැනි නිත්‍ය සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය (ජිනීවා, 2022 මාර්තු 04 වැනි දින)

සභාපතිතුමනි, ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 දරන යෝජනාව බෙදී ගිය ඡන්දයකින් මෙම කවුන්සිලයේ දී සම්මත විය. එහි ගැඹුරු දෝෂ සහිත ක්‍රියා පටිපාටිය සහ පිළිගත නොහැකි අන්තර්ගතය, විශේෂයෙන් ඊනියා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්&#x ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සමගාමීව සාකච්ඡා කිහිපයක් පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සමගාමීව ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය, එක්සත් රාජධානියේ නිත්&#x ...

Close