Author Archives: Niroshini

ඔස්ලෝ සහ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ සිඩ්නි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීම

අමාත්‍ය මණ්ඩලය මෑතක දී ගත් තීරණයකට අනුව, නෝර්වේ රාජධානියේ  ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරාක ජනරජයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු පොදුරාජ්&#x ...

කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා

 නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා අද දින එනම්, 2022 අප්‍රේල් 01 වැනි දින විදේශ කටයුතු අමාත් ...

​බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ  විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා  අතර සාකච්ඡා පැවැත්වේ

කොළඹ පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා, 2022 මාර්තු 28 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයු ...

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය සිය සාර්ථක ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2022 මාර්තු 22 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූවාය. මෙම සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් මැතිනිය විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පී ...

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී දකුණු අප්‍රිකාවේ තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා හමුවිය. දකුණු අප්‍රිකාවේ ස්ථාපිත ...

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත. 2022 මාර්තු ...

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවිය.  ව්‍යවස්ථාමය ප්‍රත ...

Close