Author Archives: Niroshini

2022.06.13 වන විශේෂ නිවාඩු දින කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සේවා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන බැවින්, කොන්සියුලර් කටයුතු අංශය 2022 ජූනි 13 වැනි සඳුදා දින පෙ.ව. 7.30 සිට පස්වරු 4.30 දක්වා අත්‍යවශ්‍ය කයට ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ දී හමුවෙයි

සිංගප්පූරුවේ දී පැවති ෂැංග්‍රිලා සංවාදය අතරතුර දී විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් මාල් ...

කටාර් හි තනාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබර් ජේ. බී. අල්- සරූර් මැතිතුමා 2022 ජූනි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය   මහාචාර්ය    ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව ...

ආර්ථිකය හා සබැඳි වත්මන් අභියෝග සහ විදෙස් රටවල පිහිටි සියලුම දූත මණ්ඩල හරහා ඊට විසඳුම් සෙවීම පිළිබඳව පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවේ මුලසුන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් හොබවනු ලැබේ

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සහ විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල මගින් ඊට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ගරු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මහ බැංකු අ ...

චීන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 02 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය. මෙම හමුව අතරතුර, ශ්& ...

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවා ඇති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය

මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  (BIA) රඳවා ඇති SU-289 නමැති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පහත කරුණු ඉදිරිපත් කරයි. මෙම ඒරෝෆ්ලෝට් ගුවන් යානය බණ්ඩාරනායක ජාත්&# ...

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 2 වැනිදින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ...

Close