බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සහයෝගයෙන් 2022 ඔක්තෝ ...
Author Archives: Niroshini
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන අතර, එය 2022 ඔක්තෝම්බර් 07 වැනි දින අවසන් වීමට නියමිත ය. එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩ ...
Sri Lanka Ambassador’s Trophy – 2022 Cricket Tournament in Lebanon
As a part of the Community outreach program, the Embassy of Sri Lanka to Lebanon and Syria, together with the St. Joseph Cricket club, Achrafieh organized a six a side softball cricket tournament for the Sri Lanka Amba ...
HOPE worldwide ශ්‍රී ලංකාවට ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාගයක් සිදුකරයි
ශ්‍රී ලංකා වොෂින්ටන් තානාපති කාර්යාලය සහ HOPE Worldwide ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අ ...
රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 සැප්තැම්බර් 26 වැනි සඳුදා දින, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් ...
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින ...
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය
සභාපතිතුමනි, මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා ශ් ...