Author Archives: Niroshini

මුදා ගනු ලැබූ මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි

2022 නොවැම්බර් 08 වැනි දින මුදා ගෙන වියට්නාමයේ වුන්ග් ටෝ වරාය වෙත රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව අධීක්ෂණය කරයි. පිලිපීනය සහ වියට්න ...

​ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම

යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ හයවැනි ක්‍රියාකාරී කණ්ඩායම 2022 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී රැස්විය. මෙම ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ...

 හම්බන්තොට නගරය චීනයේ ග්වැන්ෂු හි සහෝදර/ මිත්‍ර නගරවල ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වේ

   ග්වැන්ෂු නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය සිය මහ නගර සභාවේ සහෝදර/මිත්‍ර-නගර අතර පවත්නා සබඳතා ආශ්‍රිත සුවිශේෂී සංවත්සර සැමරීම සඳහා මෙන්ම, ග්වැන්ෂු හි වෙසෙන ජනතාව මෙම නගර සමඟ වඩාත් සමීප කිරීම සඳහා ස ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මැතිතුමා සමඟ එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 ඔක්තෝබර් 19 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මැතිතුමා හමුවිය. ...

විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි

පොලිස් නිලධාරීන්ට සිය නිල රාජකාරි ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන සහ භාවිතාවන් පිළිබඳව සංවිධානය කරන ලද එක්දින දැනුම්වත් කිරීමේ සැසියක්, විදේශ කටයුතු අමාත්‍යංශය විස ...

Close