Author Archives: Niroshini

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරය පිළිබඳව සිදු කළ චෝදනා සම්බන්ධව විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවයි 

2023 මැයි 19 වැනි දින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 ම ...

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදු වූ ජන සංහාරය පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 මැයි 18 වැනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය ...

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛ ...

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය.  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි ...

Close