අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් සහෝදරයකු වන සිරාජ් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් රුසාන් ෆයිරෝස් මහතා දිරාම් 100,000/- ක් (ශ්‍රී ලංකා රුපියල් 5,400,000/-) ඉටුකම සෞඛ් ...
Author Archives: Niroshini
ශ්‍රී ලංකාවේ කොවිඩ් මඩින්න කටාර්වලින් සහය දෙන්න එකඟ වෙයි
ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සමඟ සම්බන්ධිකරණයෙන් තමා ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ සහ වෙනත් ආධාර හා සැපයුම් පිළිබඳ අඩුපාඩු වහාම පියවා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව කටාර් ...
ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර වාණිජ්‍යය කටයුතු වැඩි දියුණු කිරිමට තානාපති මැදිහත් වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර වෙළඳ අවස්ථා වැඩි කීරීම සදහා ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් දැනුවත් කිරීමක් ඉකුත් 2021 මැයි 24 වැනි දින ඇෆ්ඝනිස්ථානයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේදී (ICC) සිදු ...
Sri Lanka High Commission in London celebrates Vesak
The High Commission of Sri Lanka in London held annual Vesak celebrations from 26-30 May 2021 at the High Commission premises while observing the UK Government’s Covid-19 guidelines. The celebrations began with a cere ...
2021 මැයි 21 වැනිදා මොස්කව්හි පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර ලීගයේ කොංග්‍රසයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහභාගි වෙයි
මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය 2021 මැයි 21 දින පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර ලීගයේ කොංග්‍රසයට සහභාගි වූ අතර ජාත්‍යන්තර තේ දිනයද එදිනටම යෙදී ති ...
“Vesak Celebrations – 2021” in Moscow
This year to celebrate the auspicious holiday of Vesak in Russia the Embassy in collaboration with the Sri Lankan Business and Professionals Society and Sri Lankan students organized a series of events. On 26 May 2021 ...
යුනෙස්කොවේ ශ්‍රි ලංකා නිත්‍ය නියොජිතවරියට තවත් තනතුරක්
යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය, විවෘත විද්‍යාව පිළිබඳ යුනෙස්කෝ නිර්දේශය ආශ්‍රිත අන්තර් රාජ්‍ය විශේෂ කමිටුව සඳහා ආසියා ශාන්තිකර කණ්ඩ ...