එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම සඳහා, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හරහා යුරෝපා සංගමය (EU) / ECHO (යුරෝපා සංගම් අරමුදල්වල හදිසි අංශය) ...
Author Archives: Niroshini
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා, 2021 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා දින සිදුකළ වීඩියෝ ඇමතුමක ...
කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට ඉක්මනින්ම අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සහතික වෙයි
කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත් ...
මියගිය ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 300ක වන්දි
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සංවිධානය කරන ලදුව, ජාත්‍යන්තර ගෘහ සේවිකාවන්ගේ දිනයට සහ ජාත්‍යන්තර පවුලේ ප්‍රේෂණ දිනයට සමගාමීව, මියගිය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් ...
මෙඩෙසින්ස් සොන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres) හි ප්‍රධානී හමුවීම
ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විස්තෘත වැඩසටහනේ කොටසක් ලෙස, තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ දෙවන ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා විසින් ජූනි මස 9 දින කීර්තිමත් ජාත්‍යන්තර රාජ් ...
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය
2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට ...
ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ටොස්කානා චිත්‍රපට කොමිසම අතර සහයෝගිතාවය ඇති කිරීමට කලාපයේ ජනාධිපතිවරයා එකඟ වෙයි
ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ටොස්කානා චිත්‍රපට කොමිසම අතර සහයෝගිතාවය ඇති කිරීමටත් එමගින් දෙරටේ චිත්‍රපට කර්මාන්තය වැඩි දියුණු කීරිමට සහය දීමටත් ටොස්කානා කලාපයේ ජනාධිපතිවරයාගේ එකඟ ...