Author Archives: Niroshini

 එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිණිය ජූලී 13 දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමු වූ අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්&# ...

ප්‍රථම වතාවට කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක  බුද්ධ ප්‍රතිමාවක් ඉඳි වෙයි

කෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම  බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත් 14 ...

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි සහ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කටයුතු කිරීම මත ජපානය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 1.45 ක් තෑගි කරයි

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවැක්ස් පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දී ...

ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරින් ගේ ධාරිතාව වැඩි දියුණු කිරිමට ඕස්ට්‍රේලියාවෙන් සහය ගැනිමට සාකච්ඡා පැවැත්වේ

ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරීන්ගේ ධාරිතාව වැඩිදියුණු  කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමග කරුණු හුවමාරු ...

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් ශ්‍රි ලංකාවේ අපේක්ෂා රෝහල සමග සහයෝගයෙන් කටයුතු කීරිමට කැමත්ත පල කරයි

ලෝක ප්‍රකට පිළිකා පර්යේෂණ ආයතනයක් වන පැරිසීයේ , කියුරි ආයතනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වර්ධනය කර එම ආයතනයේ සේවාවන් ශ්‍රී ලංකාවට සැපයීමට කැමත්ත පල කර තිබේ. ප්‍රංශයේ ශ්‍රී ලංකා  තානාපති ...

විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වෙයි

රුසියානු ජාත්‍යන්තර සහයෝගීතා සංගමයේ මහලේකම් ව්ලැඩිමීර් පොලොස්කොව් මහතාගේ ආරාධනයකට අනුව, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී ව ...

 දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතය විවෘත වෙයි

දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතය විවෘත කිරීම ඉකුත් 9 වනදා චීනයේ චෙංඩුහිදි සිදු විය.මේ අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහභාගී විය. මෙම හදිසි සංචිතය,පසුගිය අප්‍රේල් මාසයේ දී වි ...

Close