Author Archives: MFA User

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පත 104 පිළිබඳ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය

ප්‍රකාශය 2019 වසරේ දී ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරන ලද පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පත 104 පිළිබඳ මාධ්‍ය වාර්තා වෙත ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අවධානය යොමු වී තිබ ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළමුවැනි වරට ශ්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන ඕමානය වෙත අපනයනය කිරීම ආරම්භ කරයි

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඕමාන සුල්තාන් රාජ්‍යය වෙත ප්‍රථම වරට ශ්‍රී ලංකා කුකුළු නිෂ්පා ...

විදේශ සබදතා අමාත්‍යාංශය මාලදිවයිනේ සිටින වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ යවයි

මාලේ නගර සීමාව තුළ  හා ඉන් පිටත සිටින ශ්‍රී ලාංකිකයන් අතර මාදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග් ...

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් නිවේදනයේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කරයි

ජිනීවාහි එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් වෙත ලිපියක් යවමින් මහ කොමසාරිස්වරිය විසින් 2020 ජූනි 03  ...

මැදපෙරදිග රටවල තානාපතිවරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවී ශ්‍රී ලංකාවට පූර්ණ සහය හා සහයෝගිතාව ලබා දෙන බවට සහතික වෙති

ජුනි මස 8 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී මැදපෙරදිග රටවල කොළඹ සිටින තානාපතිවරුන් හමු වූ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පෙර නොවූ විරූ මෙම කොවිඩ්-1 ...

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනනය එකඟ වේ

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනු ...

Close