Author Archives: MFA User

විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ත්‍රෛභාෂා අතුරුමුහුණත හඳුන්වාදීම

ඉකුත් මාසයේදී හඳුන්වා දෙනු ලැබූ විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ (http://www.mfa.gov.lk) නව අතුරුමුහුණත දැන් ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හා දෙමළ භාෂාවලින්ද සමන්විතය. ඒ අනුව විදේශ අමාත්‍යාංශ වෙබ් ...

ජනරජ ගොඩනැඟිල්ල

ජනරජ ගොඩනැඟිල්ල එදා විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට නිවහන වී ඇති ජනරජ ගොඩනැඟිල්ල, කොළඹ වරාය ආසන්නයේ, ජනාධිපති නිල නිවසට යාබදව පිහිටා ඇත. 1972 වසර දක්වා මෙම ගොඩනැගිල්ල සෙනෙට් ගොඩනැඟිල ...

වෙනිසියුලානු බොලිවාරියන් ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

මිලේනා සැන්තානා-රමිරෙස් උත්තමාවියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව වෙනිසියුලානු බොලිවාරියන් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අවුගුස්තෝ මොන්තියෙල් මහතා පත් කොට ඇත.     විදේශ කටයු ...

සවුදි අරාබි රාජධානියේ තානාපතිවරයාගේ පත්වීම

අබ්දුල්අසීස්  බින් අබ්දුල්රහ්මන් අල් ජම්මාස් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සෞදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අබ්දුල්නසෙර් එච්.අල් හාර්ති මහතා පත් කොට ඇත.   & ...

Close