Author Archives: MFA User

ශ්‍රී ලංකාව සහ ඕමානය ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

2018 අගෝස්තු 15 වැනි දින කොළඹදීජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විත්ව බදුකරණය වැ ...

විදේශ කටයුතු අමාත්‍යාංශය විසි න් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව – මන්නාරම 2018 අගෝස්තු 12-13

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව, 2018 අගෝස්තු 12 – 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි. යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණා ...

කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවා දී ජනරජයේ සිට ශ්‍රී ලංකාවට කෙරුණු ආනයන පිළිබඳ පුවත් වාර්තා

2017 ඔක්තෝබර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට කෙරුණු රෙදිපිළි ආනයන පිළිබඳව පළව ඇති පුවත් වාර්තා කෙරෙහි මෙම අමාත්‍යාංශ ...

පුද්ගල අවහරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන පුළුල් කලාපීය ප්‍රවේශයකට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි අවධාරණය කරයි

2018 අගෝස්තු 07 වැනි දින ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති පුද්ගල අවහරණය, මිනිස් ජාවාරම සහ සෙසු ජාත්‍යන්තර අපරාධ පිළිබඳ බාලි ක්‍රියාවලියේ හත්වැනි අමාත්‍ය සමුළුව ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් ...

Close