Author Archives: Aseni Jayawardhana

ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම්/වාණිජ්‍ය කටයුතු ශ්‍රීමාලි ජයරත්න මහත්මිය සමඟ එක්ව, ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ...

ඉන්දුනීසියානු ජනරජය සඳහා නම් කළ තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි

ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ලෙස නම් කළ අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 ජනවාරි 30 වැනි දින ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරි භාරගත්තේ ය. තානාපති කාර්යාලයට පැමිණි නම් කළ ...

ශ්‍රී ලංකාව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගි වේ

18-22 දින දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති FITUR ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ 42 වැනි අදියරට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සාර්ථකව සහභාගි විය. IFEMA Madrid ආයතනය විසින් සංවිධාන ...

සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි

සෙමෝල් උන්ඩොන්ග් පදනමේ සභාපති ලී සුන්ග්- ජොන්ග් මහතා 2023 ජනවාරි 27 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය හමුවිය. ම ...

 ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Destination Sri Lanka in Nowruz Season-2023” නමින් සංචාරක ව්‍යාපාරය සඳහා පහසුකම් සැලසීමේ උත්සවයක් සංවිධානය කරයි

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමය, අසාද් ජාත්‍යන්තර සංචාරක සංවිධානය සහ ඉරානයේ එයාර් ඇරබියා ඉරාන කාර්යාලය සමඟ එක්ව “Destination Sri Lanka in Nowruz Season ...

Close