Author Archives: Aseni Jayawardhana

ටොරොන්ටෝ හි  ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යය

2022 ජූලි 23 වැනි දින ශ්‍රී වරසිත්ති විනායගර් හින්දු කෝවිලේ පැවති වාර්ෂික රථ මංගල්‍යයට ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහභාගී විය. කොන්සල් කාර්යාලය මෙම අවස්ථාවට සහභාගී වූයේ ශ්‍රී වරස ...

2022 Bedford River Festival හිදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, එක්සත් රාජධානියේ වෘත්තීයමය ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය (APSL), එක්සත් රාජධානියේ බැසිලූර් ටී සමාගම, ඉන්ටර්නැෂනල් ඉන් ...

තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කිරීම

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර 2022 ජූලි 20 වැනි දින සං ...

ගුජරාටයේ අමූල් මූලස්ථානයේ සංචාරයක නිරත වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, කිරි නිෂ්පාදන අංශයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින මාර්ග සහ විධි පිළිබඳ සාකච්ඡා පවත්වයි

පසුගිය සතියේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ප්‍රමුඛ නිල දූත පිරිසක්, අමූල් ලෙස ප්‍රකට සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ...

 ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. ජූලි මස 19 ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ලතින් ඇමරිකානු සහ කැරිබියානු නියෝජිතයන් සමඟ අන්තර්ක්‍රියා පවත්වයි

නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන නිරතවීම්වල අංගයක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 ජූලි 19 ...

ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පවත්වන ලද ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව

ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව 2022 ජූලි 18 වැනි දින චීනයේ ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පැවැත්විණි. මෙහිදී, රැස්ව සිටි පිරිස ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතු ...

Close