ඉක්වදෝරයේ තානාපතිවරයා ශ්‍රී ලංකාව සඳහා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඉක්වදෝරයේ තානාපතිවරයා ශ්‍රී ලංකාව සඳහා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඉක්වදෝර ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව පත් කළ නවදිල්ලි නුවර සිටින ඉක්වදෝර ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති  ෆ්‍රැන්සිස්කෝ තියඩෝරෝ ගුඒවාරා මැතිතුමා 2023 පෙබරවාරි 02 වැනි දින ප.ව. 3.00 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 02 වැනි දින

 

 

Please follow and like us:

Close