තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන, බහරේන්, බංග්ලාදේශ, ඉන්දුනීසියා, මාලදිවයින් සහ නේපාල තානාපතිවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන, බහරේන්, බංග්ලාදේශ, ඉන්දුනීසියා, මාලදිවයින් සහ නේපාල තානාපතිවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

ශ්‍රී ලංකා චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, 2021 මාර්තු 01 වන දින චීන, බහරේන්, බංග්ලාදේශ, ඉන්දුනීසියා, මාලදිවයින් සහ නේපාල තානාපතිවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය. චීනයේ හිටපු තානාපති ෂා සුකාන්ග් මහතාද, විදේශ රටවල් සමඟ මිත්‍රත්වය තහවුරු කිරීම පිළිබඳ චීන ජනතා සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ලුවාන් යුටාවෝ මෙනෙවිය සමඟ ඊට සහභාගී වූයේය.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close