2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් සේවා

2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් සේවා

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්,  2022 ජූනි 24 වැනි දින කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයනු ලැබේ.

මෙම හේතුවෙන් හටගන්නා අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් කටයුතු අංශය සිය කනගාටුව පළ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close