ශ්‍රී ලංකාව සඳහා පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්වරයාලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්වරයාලෙස පත් කිරීම

Image 01

පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෂහීඩ් අහමඩ් හෂ්මත් මැතිතුමාගේඅනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් කටක් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2020 ජනවාරි 20 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ 01
2020 ජනවාරි 20 වැනිදා
Group Photo
Print Friendly, PDF & Email
Please follow and like us:

Close