මාලදිවයින් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

මාලදිවයින් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

imageහොමඩ් හුසේන් ෂරීෆ් උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මාල දිවයින්  ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව මාලදිවයින් ජනරජ තානාපතිවරයා ලෙස උමර් අබ්දුල් රසාක් මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Please follow and like us:

Close