ඊශ්‍රායල් නව තානාපතිවරයාගේ පත්වීම

ඊශ්‍රායල් නව තානාපතිවරයාගේ පත්වීම

image resized

ඩැනියෙල් කාර්මන් උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඊශ්‍රායල් රජය විසින් ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල් තානාපතිවරයා ලෙස ආචාර්‍ය රොන් මල්කා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close