නෝර්වේ රාජධානියේ රජය ශ්රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව, ශ්රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින නෝර්වේ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස මැයි- එලින් ස්ටෙනර් මැතිණිය පත් කර ඇත. එතුමිය 2023 නොවැම්බර් 05 දින පෙ.ව. 10.30 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්ර පිළිගැන්වූවේ ය.
විදේශ කටයුතු අමාත්යංශය
කොළඹ
2023 නොවැම්බර් 05
Please follow and like us: