Daily Archives: July 1, 2023

ශ්‍රී ලංකාව සඳහා බෙල්ජියම් රාජධානියේ තානාපතිවරයා පත් කිරීම

බෙල්ජියම් රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින බෙල්ජියම් රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඩිඩියර් වැන්ඩර්හැසල්ට් මැතිතුමා පත් කර ඇත. එතුම ...

ශ්‍රී ලංකාව සඳහා පැනමා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

පැනමා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා හැනෝයි හි සිටින පැනමා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඇල්බර්ටො සාලාස් ඩි ලියොන් මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 ව ...

ශ්‍රී ලංකාව සඳහා ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් ආචාර්ය රොජර් ගෝපෝල් මැතිතුමා පත් කර ...

Close