Daily Archives: August 30, 2022

වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය  නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය  එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 8ක වටිනාකමින් යුත්  අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත ...

Close