Daily Archives: September 15, 2021

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව යුක්රේන සගයන් සමඟ සාකච්ඡා කරයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ ශක්‍යතා පිළිබඳව සාකච්ඡා ...

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මොස්කව්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයට සහභාගී වෙයි

මොස්කව්හි පැවැත්වෙන “OTDYKH Leisure Fair” සංචාරක ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට සහ ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සඳහා කලාපීය සහයෝගිතා ...

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා සමුගැනීමේ ඇමතුම්හි දී කොවිඩ් අර්බුදයේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයට ස්තූති කරයි

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා, සැප්තැම්බර් 7 දින ජනාධිපතිවරයාගේ විශේෂ සහායක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ සුමෝනා ගුහා මහත්මිය සමඟ සූම් මාර්ග ...

අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමා කෙන්යාවේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කරයි

කෙන්යාවේ පෞද්ගලික සංචාරයක නිරත වන සී.බී. රත්නායක අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් 14 වැනි දින කෙන්යාවේ වනජීවී හා සංචාරක අමාත්‍ය නජීබ් බලාලා මැතිතුමා හමුවිය. රත්නායක අමාත්‍යවරයා සමඟ කෙන්යාවේ ශ්‍ර ...

ප්‍රථම “තානාපති කුසලාන” ක්‍රිකට් තරඟාවලිය වියානා හිදී පැවැත්වේ

ඔස්ට්‍රියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය එක්ව වියානාහි පිහිටි ...

ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය සෞදි අරාබි රාජධානියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “ශ්‍රී ලංකාවේ රසය” දියත් කරයි

සෞදි අරාබියේ ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර ඇති අතර,  එහි බටහිර සෞදි අරාබි රාජධානියේ ආරම්භක අවස්ථාව වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආෂික් මහතා සහ කොන්ස ...

Close