Daily Archives: August 5, 2021

75 වන නිදහස් සමරුවට සමගාමීව ශ්‍රි ලංකාව සමඟ ඉන්දියාව ඒකාබද්ධ සමරු උත්සවයකට සැරසෙයි

දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාර ...

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවත්වයි

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ  වීසා ඉකුත්ව ලෙබනනයේ රැඳී සිටින්නන් සඳහා වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්Ȁ ...

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව විමධ්‍යගත  කිරීම අඛණ්ඩවම ගත වූ මාස දහයට ප්‍රාදේශීය කාර්යාල තුනක් ස්ථාපනය කර තිබේ

විදේශ අමාත්‍යාංශය යටතේ පවතින කොන්සියුලර් සේවාව  විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. රාජ්‍ය සේවාව ගමට ගෙන යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල අනුව විදේශ අමාත්‍ය ...

Close