The United Nations in Sri Lanka along with the Foreign Ministry and other Member States represented in Colombo hosted a virtual commemoration of the International Day of Vesak on 26 May 2021. The Full Video ...
Daily Archives: May 27, 2021
ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට නීත්‍යානුකූලව ජපානයට පැමිණීමේ හැකියාව” පිළිබද පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “නීත්‍යානුකූලව ජපානයට පැමිණෙන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ කොටස් හතරකින් යුත් පාඨමාලාවේ දෙවන අදියර 2021 මැයි 15 වන සෙනසුරාදා දින ඉතා සාර්ථක ...
අන්තර්ජාතික තේ දිනයේ දී රස වර්ග හතකින් ලංකා තේ රස විඳින්න ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදා වෙයි
ලංකා තේ” ඕස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන අතර, එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම “ලංකා තේ සන්ධ්‍යාව” සංවිධානය කෙරිණ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම උත්සවය අන්තර් ජ ...
සමුද්‍රීය ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය සහ ඛනිජ සම්පත් පිළිබඳ ශ්‍රී ලංකා වෙළඳපල ගවේෂණය කිරීමට පැරිසියේ ආයෝජකයින්ට අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා නොගත් වෙළඳපොල සදහා ආයෝජකයින්ට අවස්ථාව තිබෙන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ...
Close