(2021 අප්‍රේල් 27 සිට 29 දක්වා කොළඹ දී පැවති ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්රජන්’ යන Pre-COP26 අථත්‍ය අංගය සඳහා) තානාපතිවරුනි සම්භාවනීය සහභාගිවන්නනි නෝනාවරුනි මහත්වරුනි මෙම සූදානම් ...
Daily Archives: April 30, 2021
තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා ටෂ්කන්ට් හි ඖෂධ පාලනය පිළිබඳ ජාතික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා හමුවෙයි
උස්බෙකිස්තාන් ජනරජයේ පළමු නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා සහ පළමු ලේකම් නිරෝෂා හේරත් මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිස, උස්බෙකිස්ථාන් අමාත්‍ය මණ්ඩලය යටතේ ...
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි
මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් 2021 අප්Ȁ ...
ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය භුක්ති විදීමට හා ව්‍යාපාරික අවස්ථා ගවේෂණයට චීන ජනතාවට ආරාධනා කෙරේ
ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය භුක්ති විඳීමටත් එහි ඇති ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමටත් පැමිණෙන ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා චීන ජනතාවට ආරාධනා කළේය. තානාපතිවරයා 2021 චීනයේ ජාත ...
Close